SP/AM/ Weragoda Vijayaba M.V.

  • Increase font size
  • Default font size
  • Decrease font size
SP/AM/ Weragoda Vijayaba M.V.

Our School

Our school is situated at Weragoda in the Southern province, Galle District, 2KM away from the Kahawa junction . There are about 350 students and 22 teachers. It was started in 1891. Now it has developing as Isuru School.

දකුණු  පලාතේ  ගාල්ල  දිස්ත්‍රික්කයේවේරගොඩ නම් ගම්  පියසෙහි  වේරගොඩ  විජයබා  මහා   විද්‍යලය  පිහිටා  තිබේ. කොළඹ  සිට  ගාල්ල  දෙසට  පැමිණෙන  විට  අම්බලන්ගොඩ නගරය  පසු කල පසු කහව  හන්දිය   මුණ ගැසේ. කහව  හන්දියේ  සිට කහව   බටපොල  පාරේ කි.ම්. 2 පමන  පසු කළ  පසු  අප විද්‍යලය  හමුවේ.
දුර්ලභ  ගණයේ  පාෂණයක් වන සඳකැන්  පෂාණ  අවට්න්  හමුවී  ඇත.සඳෙහි   බලපැමක්  මත  මෙවැනි  පාෂණ මෙම  ප්‍රදේශයේ පමණ්ක්   නිර්මාණය  වී  ඇති  බව  ජනප්‍රවදයෙහි   සදහවේ. .කෙයොලීන්   මැටි  ආශ්‍රිතව  බිහිවන  විසිතුරු  නිර්මණ  ලබාගැනිම  සඳහා විසිතුරැ  භණ්ඩ  කර්මාන්ත්  ශාලාවක්  දමැටි  ශුද්ධාගාරයක්  ද මෙම  ප්‍රදේශයේ  තිබේ.

Moonstone
ගොවිතැන, කුරුදු වැඩ, ලණු  ඇඹරිම  වැනි  ජීවන වෘත්තීන්  වලින් යුත්  දෙමාපියන්ගේ  දරුවන්  අප  විද්‍යලයේ  අධ්‍යාපනය  ලබයි. සමාජයට, ආර්ථිකයට   ඵලදායි  පුරවැසියන්  බිහිකිරිමට  මෙම  විද්‍යලයට හැකියාවක්  ලැබී  ඇත.

 

පාසලේ   දර්ශනය

ආත්මාභිමානය,  ආත්මාවබෝදය, ගැටලූ  වලට   මුහුණ  දීම,  කාර්යක්ෂම  බව, සදාචාර සමිපන්න  බව  හා  පරිසර  හිතකාමී භාවයෙන්  යුක්ත  ඡිවන  දර්ශනයක්  ගොඩනැගීම.


පාසලේ   මෙහෙවර   ප්‍රකාශය

දැනුම   පමණක්   නොව   ආකල්ප  හා කුසලතා සංවර්ධනය කිරිමත්, අධ්‍යාපනය   තුළින්   ප්‍රබල   ස්ථීරසාර පෞරුෂයක්   ගොඩනැගීමත්,   නුතන අභියෝග   වලින්  ජය  ගැනීමට  ඔවුන්ගේ  පෞරුෂය  වර්ධනය  කිරිමෙන්  අප  සිසු  දරු දැරියන්  සදාචාරාත්මක  හා  විනය  ගරුක  බවෙන්  යුතූ  පුරවැසියන්  හැටියට  සමාජයට  දායාද  කිරීමයි.

 

 

Who will win

Sports meet 2011
 

Sports

Search Our Site


Principal's message

ක්‍රි.ව1891 දී  ලක්  ඉතිහාස නාමාවලියට එකිවූ දප/ අම්/වේරගොඩ  විජයබා  ම වි .වසර  එකසිය විස්සක්  සපුරන  විට  අතිගරු ජනාධ්පති මහින්ද  රාජපක්ෂ මැතිදුන්ගේ  මහින්ද  චින්තන "ඉසුරු  පාසල් ව්‍යපෘතියට හික්කඩුව  ප්‍රාදේ ශිය  ලේකම් කොට්ඨශය  අම්බලන්ගොඩ කලාපයේ  තේරී  ඇතී  එකම  විද්‍යාලයයි.

 

Read more...

Images

DSC04953.JPG